Saturday, April 11, 2026
Follow Us
State

රුපියල් මිලියන 96 ක මුදල ප්‍රචාරණ කටයුත්තකට වියදම් කරාද ?

State

ජනවාරි 01 සිට 28 තුළ ලැබෙන මුදල මෙන්න

State

ඩොලර් දිරි දීමනාව දීර්ඝ කරයි

State

Sources say that Dr. PB Jayasundara, who is to step down as the Secretary to the President, will be appointed as the Senior Adviser to the Ministry of Finance.

State

පී.බී.ගේ ලියුම භාරගන්න ජනාධිපති සූදානම්ලු

State

ජනවාරි 15 වැනිදා සිට එන අලුත්ම නීතිය

State

නැගෙනහිර පළාතේ පූරා වස්තු සංරක්ෂණය කිරීම සඳහා නව වැඩපිළිවෙලක් ආරම්භ කරන බව ජාතික උරුමයන් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමණායක පවසනවා. ඒ, නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනට සම්පත් දායකත්වය ලබා දෙන පූරා විද්‍යා පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව ඇතුළු කණ්ඩායමක් විසින් නැගෙනහිර පළාතේ ජාතික උරුමයන් පිළිබඳ සිදු කරන ලද ගවේශණයත් සමගයි.

State

කොරෝනා මර්දන එන්නත ලබාගත් මෙරට පුද්ගලයින්ගේ දත්ත සමාලෝචනය කිරීමෙන් පසු අවශ්‍යවුවහොත් සිව්වන මාත්‍රාවක් ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් නෙත් නිවුස් වෙත පැවසුවේ ලැබෙන දත්ත අනුව ඉදිරි පියවර ගන්නා බවයි.

State

ජේසුස් ක්‍රිස්තුස් සමිඳානන්ගේ උපත සිදුවූ අසිරිමත් නත්තල ශ්‍රී ලාංකික සහ ලෝකවාසී කිතුනු ජනතාවට පමණක් නොව සමස්ථ මනුෂ්‍ය වර්ගයාටම ප්‍රේමය සහ සාමය ගෙන දෙමින් සැම දෙනා ප්‍රීතියට පත් කරන උතුම් මංගල්‍යයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

State

මෙරට පෞද්ගලික ගුවන් සේවා සපයන ආයතන සතු සියළු සැහැල්ලු ගුවන් යානා විශේෂ පරීක්‍ෂාවකට ලක් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, දින කිහිපයක් තුළ සැහැල්ලු ගුවන් යානා දෙකක් හදිසියේ ගොඩබැස්වීමේ සිදුවීම් සැලකිල්ලට ගනිමින්.

State

අවම බස් ගාස්තුව රුපියල් 16 ක් දක්වා ඉහළ නැංවීමට ප්‍රවාහන අමාත්‍යංශය තීරණය කර ඇතැයි වාර්තා වනවා. ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 02 කින් ඉහළ නැංවීමට තීරණය කර ඇති බවයි ප්‍රවාහන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙකු නෙත් නිවුස් වෙත සඳහන් කළේ. මේවනවිට අවම බස් ගාස්තුව වන්නේ රුපියල් 14 ක්. ඉන්ධන මිල ඉහළ නැංවීම හේතුවෙන් බස් ගාස්තු සංශෝධනයක් සිදුකරන බවත්, එම ගාස්තු පිළිබඳ අනිද්දා ප්‍රකාශයට පත් කරන බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ඊයේ ප්‍රකාශ කර තිබුණා.

State

කොළඹ වරාය ආසන්නයේ මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව එම ස්ථානයෙන් ඉවත් කිරීම සදහා විධිමත් සමීක්‍ෂණයක් මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

State

හරිත කෘෂිකර්මාන්තය ට නිලධාරීන්ගේ සහාය ලැබුණේ නෑ

State

ඇමති බන්දුල ගත් තීරණය

State

පාර්සල් භාර නොගැනීමෙන් සහ ප්‍රවේශපත්‍ර නිකුත් නොකිරීමෙන් ඊයේ දිනයේදී පමණක් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 5 ක ආදායම් අහිමි වූ බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

State

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව අවසර ලබාදීමට තීරණයක්

State

රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

State

රට යන කාන්තාවට කරන දේ