අමාත්‍යාංශ 10ක විෂයපථයන් වෙනස් වෙයි ජනපති හදිසියේ ගත් තීරණය අමාත්‍යංශ 10ක විෂය පථයන් සංශෝධනය කරමින් ජනපතිවරයා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. එම ගැසට් නිවේදනය පහතින් දැක්වේ. (Aruna)