Tuesday, September 29, 2026
Follow Us
State

රට තුළ ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකගේ පවසනවා. නෙත් නිවුස් සමඟ විශේෂ සංවාදයකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ ඉන්දිය ණය ආධාර යටතේ ද ඉන්ධන තොග මෙරටට ලැබෙමින් ඇති බවයි. රටට අවශ්‍ය ඉන්ධන තොග මේ වන විට ගොඩබාමින් ඇති බවත්, තවත් ඉන්ධන නෞකා ඉදිරියට පැමිණීමට නියමිත බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

State

විදුලි කප්පාදුවේ වෙනසක්

State

අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ට අද සිට සිය පැමිණිලි ඔන්ලයින් ක්‍රමය හරහා කම්කරු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමට අවස්ථාව උදාවනවා. එහි කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති පැවසුවේ දිවයිනම ආවරණය වන පරිදි පැමිණිලි කළමනාකරණ පද්ධතිය ස්ථාපිත බවයි.

State

දිනකට ගෘහස්ථ ගෑස් සිලින්ඩර 120,000ක් පමණ වෙළඳපොලට

State

ජල සම්පාදනය දැඩි තීරණයක් ගනී

State

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ජාතිය ඇමතීමට නියමිතයි. රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් එහිදී ජනාධිපතිවරයා විසින් ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ඇති බවයි වාර්තා වන්නේ.

State

ලංකා විදුලි බල මණ්ඩලයෙන් ප්‍රකාශයක්

State

ගැස් ගොඩබෑම අරඹයි

State

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන හැටි මෙතනින්

State

අලුත්ම බද්ද මෙන්න

State

The government has decided to call investor proposals to build two four-star airport hotels adjoining Mattala Rajapaksa International Airport (MRIA).

State

ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්

State

කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාළනය කිරීමේදී අත්කරගෙන ඇති සාර්ථකත්වය ඉදිරියට ගෙන යාම සඳහා ඉදිරි කාල සීමාව තුළ ජනතාව වඩාත් සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

State

No power interruptions will be in place in any part of the country during the time when President Gotabaya Rajapaksa makes a special address.

State

අද පෙරවරුවේ සිදුවූ හමුවීම

State

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා සිදුකරනු ලබන විශේෂ ප්‍රකාශය..

State

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දීමෙන් පසු පාර්ලිමේන්තුව ඇමතීමේදී විශේෂයෙන් මිශ්‍ර ඡන්ද ක්‍රමයක් සඳහා ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කරන්නැයි මඟපෙන්වීමක් කරමින් ඒ සඳහා යොමු කළ බව, "මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීතීරීතිවල ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ" සභාපති, සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

State

The power interruptions that are currently being implemented on a daily basis will no longer be applicable to factories functioning under the Investment Promotion Board (IPB), which play an important role in the Sri Lankan economy, Power Minister Pavithra Wanniarachchi said.