Tuesday, September 29, 2026
Follow Us
අද දිනයේ විදුලි කැපෙන හැටි මෙන්න

ලංකා විදුලි බල මණ්ඩලයෙන් ප්‍රකාශයක්


අද දිනයේ විදුලි කපා හරින වේලාවන් ලංකා විදුලි බල මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ඒ සිට එල් දක්වා කලාප 12 කට පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා පැය 03 යි විනාඩි 20 ක්ද – පස්වරු 06 සිට රාත්‍රී 11 දක්වා පැය 01 යි විනාඩි 40 ක් බැගින්ද විදුලිය කපා හරිනු ලබනවා.

පී සිට ඩබ්ලිව් දක්වා කලාප 08 කට පෙරවරු 09 සිට පස්වරු 05 දක්වා පැය 02 ක් ද පස්වරු 05 සිට රාත්‍රී 10 දක්වා පැයි 01 යි විනාඩි 15 ක් බැගින්ද විදුලිය කපා හැරීමට නියමිතව තිබෙනවා.

(Aruna)