Thursday, April 09, 2026
Follow Us
ජනපති ජාතිය අමතන වේලාව

ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජාතිය අමතා කරන විශේෂ ප්‍රකාශය හෙට රාත්‍රී 8.30ට සිදු කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

(Aruna)