ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන හැටි මෙතනින්
අද (16) දින විදුලි කප්පාදුව සිදුකිරීමට අදාළව විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති කාලසටහනට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අවසර ලබාදී තිබේ.
ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප වෙත පෙරවරු 8ත් පස්වරු 6ත් දක්වා පැය 2ක් සහ මිනිත්තු 30 කාලයක් විදුලිය විසන්ධි කෙරෙනු ඇත.
එම කලාපවල සවස 6ත් රාත්‍රී 11ත් අතරතුර පැය 2ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතය.
ඊට අමතරව P, Q, R, S, T, U, V, W කලාපවල පෙරවරු 8.30ත් සවස 5.30ත් අතර පැය 3ක කාලයක් විදුලිය විසන්ධි කෙරෙනු ඇත.
එම කලාපවල සවස 5.30ත් රාත්‍රි 11ත් අතර පැය 2යි මිනිත්තු 30ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතය.
(Aruna)