අද පෙරවරුවේ සිදුවූ හමුවීම
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් කිහිපදෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද හමුවී තිබේ.
ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළේ අද පෙරවරුවේ එම හමුවීම සිදුවූ බවයි.
ඒ සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ආචාර්ය චැන්යොන් රී (Changyong Rhee), නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ඈන්-මෙරී ගල්ඩ්-වුල්ෆ් (Anne-Marie Gulde-Wolf) සහ ශ්‍රී ලංකාව සහ මාලදිවයිනෙහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නේවාසික නියෝජිත ආචාර්ය ටුබාගස් ෆෙරිඩානුසෙට්යාවන් (TubagusFeridhanusetyawan) යන මහත්ම මහත්මීහු එක්වූ බව සදහන්.
(Aruna)