Sunday, February 15, 2026
Follow Us
භාණ්ඩ වර්ග කිහිපයක මිල වැඩිවෙයි

අලුත්ම බද්ද මෙන්න


භාණ්ඩ වර්ග කිහිපයකට විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පැනවීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ.

ආනයනික යෝගට්, ඇපල්, මිදි, දොඩම් ඇතුළු කාණ්ඩ 09ක් යටතේ මෙම බදු පැනවීම සිදුකර ඇත.

මෙම විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද මාර්තු මස 10 වනදා සිට ආරම්භ වී මාස 6ක කාලයක් ක්‍රියාත්මක වනු ඇත.
ඒ සමඟම අදාළ බදු පනවල ලබන ආනයනික භාණ්ඩවල වෙළෙඳපොළ මිල ගණන් ද ඉහළ යනු ඇත.

tax

(Aruna)