Thursday, April 09, 2026
Follow Us
බිල්පත් නොගෙවූ සැමට වතුර නෑ

ජල සම්පාදනය දැඩි තීරණයක් ගනී


ජල බිල්පත් හිග සියළුම පාරිභෝගිකයින්ගේ සැපයුම විසන්ධි කිරීමට ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය තීරණය කර තිබේ.

දිවයිනම ආවරණය වන පරිදි මේ වන විට ජල සැපයුම් විසන්ධි කිරිමට පියවරගෙන ඇති බව එම මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂ ඒකනායක වීරසිංහ සදහන් කළේය.

(Aruna)