Sunday, February 15, 2026
Follow Us
අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

විදුලි කප්පාදුවේ වෙනසක්


අද(17) දින විදුලි කප්පාදුව සිදුකිරීමට අදාළව විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති කාලසටහනට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අවසර ලබාදී තිබේ.

ඒ අනුව P, Q, R, S, T, U, V, W කලාප සඳහා පැය 2ක් විදුලි කප්පාදු කෙරෙනු ඇතඒ, සවස 3ත් රාත්‍රී 11ත් අතරය.

එසේම A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා පෙරවරු 9ත් පස්වරු 5ත් අතර පැය 2කුත් සවස 5 සිට රාත්‍රී 10 දක්වා අතර කාලය තුළ පැය 1යි විනාඩි 15ක් ද විදුලිය විසන්ධි කිරීමට නියමිතය.

(Aruna)