Tuesday, September 29, 2026
Follow Us
ගෑස් නැව් වලට සල්ලි ගෙවයි

ගැස් ගොඩබෑම අරඹයි


ගෑස් නැව් සඳහා මුදල් ගෙවීම සිදුකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

අද(17) සිට ගෑස් ගොඩබෑම සහ බෙදාහැරීමේ කටයුතු යථාතත්වයට පත්වනු ඇති බව ඒ අනුව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසුවේය.

(Aruna)