Sunday, February 15, 2026
Follow Us
State

සියලු රාජ්‍ය ආයතන වලට නව උපදෙස් මාලාවක්

State

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුවත් කිරීමක්

State

ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් කරන ලෙස බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මුදල් ඇමතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා. ගම්මන්පිල ඇමතිවරයා අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.

State

ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්

State

ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව මගින් සහන මිලට සිමෙන්ති ලබාදීම සඳහා සිමෙන්ති ආනයනයට අදාළ ණයවර ලිපි විවෘත කිරීම ලබන සතිය වනවිට ක්‍රියාත්මක කරන බව ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය පවසනවා.

State

විදුලිය කැපෙන වේලාවන් මෙන්න

State

එළඹෙන සිංහල අලුත් අවුරුද්දට පෙර නොදිරන ලන්ච්ෂීට් සම්පූර්ණයෙන්ම වෙළඳපොලෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

State

ඉන්ධන රැගත් නෞකා 02 ක් අද සහ හෙට දිවයිනට ලගාවීමට නියමිතව තිබෙනවා. පෙට්‍රල් සහ ඩීසල් මෙටි්‍රක් ටොන් 70,000 ක් පමණ එම නෞකා මගින් මෙරටට රැගෙන ඒමට නියමිත බවයි වාර්තා වන්නේ.

State

Industries Minister Wimal Weerawansa this week made a request to President Gotabaya Rajapaksa to give priority for locally produced Government procurements.

State

රජයේ සහතික මිලට වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ මේ වන විට වී මෙට්‍රික් ටොන් 48,000 ක් පමණ මිලදී ගෙන ඇති බව වී අලෙවි මණ්ඩලය පවසනවා.

State

මානව හිමිකම් පිළිබඳ පූර්ව කොමිෂන් හා කමිටුවල තීරණ ඇගයීම සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ දෙවන අතුරු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඊයේ පස්වරුවේ භාරදී තිබෙනවා. ඒ, එම කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ එච් එම් ඩී නවාස් විසින්.

State

නිදහස ලබන විට ශ්‍රී ලංකාව ආසියාවේ තිබූ ධනවත් රටක් බවත් ඉන්දියාව සිටියේ ඊට පියවර කිහිපයක් පසුපසින් බවත් රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසනවා. කෙසේ නමුත් නිදහස ලබා දශක 07 ක් ඉක්ම යනවිට ඉන්දියාව ශ්‍රී ලංකාව පසුකර පියවර ගණනාවක් ඉදිරියට ගොස් ලෝකයේ පස්වැනි විශාලතම ආර්ථිකය හිමි රට බවට පත්ව ඇති බවිය ඇමතිවරයා පෙන්වා දෙන්නේ.

State

“එක රටක් - එක නීතියක්” සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය, විශ්වවිද්‍යාල ප්‍රජාවගේ අදහස් ලබා ගැනීම කොළඹ බණ්ඩාරනායක ජාත්‍ය්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ඊයේ සිදු කෙරුණා.

State

එන්නත් කල් ඉකුත් වන දිනය දැනුම්දෙයි

State

රට තුළ කිසිදු ඉන්ධන හිගයක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා. කෙසේවෙතත් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ඉන්ධනහල්වල ඉන්ධන නොමැති බවට පුවරු ප්‍රදර්ශනය කර තිබෙන ආකාරය ඊයේ දිනයේදී ද දැකගත හැකි වුණා.

State

වාහන තියෙන අය ලොකු අමාරුවක වැටෙයි

State

ජනාධිපති අතින් නව පත්වීම්

State

මෙරට එන්නත්කරණය ගැන අලුත්ම පණිවුඩය