Monday, September 28, 2026
Follow Us
අද (17) පෙට්‍රල් සහ ඩීසල් ලබාගත හැකි පිරවුම්හල් මෙන්න

ඉන්ධන පිරවුම්හල් 187කට පෙට්‍රල්


අද (17) දිනයේ ඉන්ධන ලබා ගත හැකි පිරවුම්හල් සම්බන්ධයෙන් දැනුම්දීමක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිදුකර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් සහ සුපිරි ඩීසල් බෙදාහැරිනු ලබන පිරවුම්හල් ලැයිස්තුව පහතින් දැක්වේ.

Aruna