Thursday, February 12, 2026
Follow Us
පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී තීරණයක්

ලබන වසරේ සිට පාසැල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කිරීම සඳහා සංශෝධිත චක්‍රලේඛයේ ඇතුලත් විදිවිධාන අදාළ කර ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයනත් ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි.

පාසැල්වල පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුලත් කර ගැනීම සඳහා මීට පෙර නිකුත් කරන ලද චක්‍රලේඛයන් ක්‍රියාත්මක කිරීමේදී පැන නැගුණු ගැටළු පිළිබඳව විවිධ පාර්ශව මඟින් ඉදිරිපත් කරන ලද කරුණු සහ අධිකරණ තීන්දු සැලකිල්ලට ගනිමින් සංශෝධිත නව චක්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යංශය මඟින් පිළයෙල කර තිබෙනවා.

Neth