Thursday, February 12, 2026
Follow Us
අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

රටම පැය 2 යි විනාඩි 15ක් අදුරේ


අද දිනයේදී ද (15) පැය 2යි විනාඩි 15ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව අද දිනයේදී විදුලිය කැපෙන්නේ මේ ආකාරයටයි.

 

Aruna