අධිකරණ සේවා කොමිසම හදිසියේ ගත් තීරණය
අත්‍යවශ්‍ය අවම නිලධාරී සංඛ්‍යාවක් යොදා ගනිමින් අධිකරණ කටයුතු පැවැත්වීමට පියවර ගන්නා ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව සියලු මහාධිකරණ විනිසුරුවරුන්ට දැනුම් දී තිබේ.
එමෙන්ම සතියේ දින පහේම අධිකරණ කටයුතු පවත්වාගෙන යන ලෙසට එම කොමිසම විසින් විනිසුරුවරුන්ට දැනුම් දී ඇත.
Aruna