රාජ්‍ය සේවකයින්ට අදාළ විශේෂ චක්‍රලේඛයක් නිකුත් කෙරේ වගා කටයුතු සම්බන්ධයෙන් රාජ්‍ය සේවකයින්ට සිකුරාදා දිනය නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් උපදෙස් අඩංගු විශේෂ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. එම විශේෂ චක්‍රලේඛය පහතින් දැක්වේ :Neth