Friday, April 03, 2026
Follow Us
ඉන්ධන සැපයුම ගැන අගමැතිගෙන් විශේෂ පැහැදිලි කිරීමක්

ඉන්ධන සැපයීමට හැක්කේ ඉල්ලුමෙන් 50%කටයි


ඉන්ධන අඛණ්ඩව ලබාදීමට තීරණය කළත් එලෙස ඉන්ධන සැපයීමට හැක්කේ දැන් තිබෙන ඉල්ලුමෙන් 50%ක් සඳහා පමණක් බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඒ අනුව දැනට තිබෙන ඉන්ධන තොග දින 7කට භාවිත කළ හැකි බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.

ඉන් පසු ඉන්දීය ගිවිසුම (ක්‍රෙඩිට් ලයින්) අත්සන් කිරීමෙන් අනතුරුව තවත් මාස 4කට ප්‍රමාණවත් ඉන්ධන ශ්‍රී ලංකාවට ලැබෙන බවද අගමැතිවරයා සඳහන් කරයි.

Aruna