සංචරණ සීමා පනවා ඇති කාලය තුළ පොත් අලෙවිසැල් විවෘත කර තැබීමට අවසර දෙන ලෙස පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ ලේකම් සමන්ත ඉන්දීවර විසින් පොලිස්පතිවරයා වෙත කළ ලිඛිත ඉල්ලීමකට අනුවයි.
Assuring that there was no influence on Director General of the National Zoological Gardens, Ishini Wickremesinghe to resign from her position, Wildlife and Forest Conservation Minister C.B. Ratnayake said today she resigned on her own accord.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ලෙස තමන් කටයුතු කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති රිට් පෙත්සමට එරෙහිව විරෝධතා ඉදිරිපත් කරන බව මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඊයේ අභියාචනාධිකරණයට දැනුම් දුන්නා. ඒ, ඔහු එම ධූරය දැරීමට එරෙහිව දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්තිතෙන්නකෝන් ගොනු කළ පෙත්සමක් ඊයේ කැඳවූ අවස්ථාවේදීයි.
ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය තොග කඩිනමින් විනාශ කිරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා.
පුරාවිද්‍යා පනතට ගෙනඒමට නියමිත නව සංශෝධන මගින් පුරාවස්තුවලට හානි කරන පුද්ගලයින්ට පනවන දඩ මුදල රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 15 දක්වා වැඩි කිරීමට යෝජනා කර තිබෙනවා.
මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන එළඹෙන නොවැම්බර් මාසයේ දෙවන සතිය වනවිට අවසන් කිරීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය බලධාරීන් විශ්වාසය පළ කරනවා.
Plans are underway to provide Pfizer vaccine to the students who are sitting for the Advanced Level examination this year, Education Minister Dinesh Gunawardane told Parliament today.
කෙරවළපිටිය බලාගාරය සම්බන්ධයෙන් රහසිගතව ඇමරිකානු සමාගමක් සමඟ මධ්‍යම රාත්‍රියේ ගිවිසුමක් අත්සන කර තිබෙන බවට වන ආන්දෝලනත්මත කාරණය සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට අද (22) අගමැතිවරයා ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරු කැඳවා තිබේ.
At least a thousand policemen will have to be appointed to each police station, considering the large number of persons against whom arrest warrants have been issued, Minister of Public Security Sarath Weerasekerra told Parliament.
Page 297 of 647