Tuesday, September 29, 2026
Follow Us
මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන අවසන් වන දිනය

මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන එළඹෙන නොවැම්බර් මාසයේ දෙවන සතිය වනවිට අවසන් කිරීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය බලධාරීන් විශ්වාසය පළ කරනවා.

(Neth)