Wednesday, April 22, 2026
Follow Us
පාසල් නැවත විවෘත කිරීමට සුදානම්

අදාළ මාර්ගෝපදේශ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට


පාසල් නැවත විවෘත කිරීමට අදාල මාර්ගෝපදේශ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට අද භාරදුන් බව, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

(Aruna)