Monday, April 13, 2026
Follow Us
State

Steps were being taken to transport food crops such as vegetables by train to minimise damage in transit, Agriculture Minister Mahindananda Aluthgamage said today.

State

ගුරු හා විදුහල්පති වැටුප් විෂමතාවය දුරු කිරීම සඳහා වු යෝජනාව ද මෙවර අයවැය ට ඉදිරිපත් කර තිබුණි.

State

එළැඹෙන 2022 මුදල් වර්ෂය සඳහා රජයේ මුල්‍ය කළමනාකරණ වැඩසටහනේ වියදම් යෝජනාවලිය හෙවත් ආයෝජන සැලැස්ම මුදල් අමාත්‍යවරයා විසින් මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටී.

State

Enforcement remains elusive amid soaring consumer prices

State

දුම්වැටි මත අය කරන බද්ද වහාම ක‍්‍රියාත්මක වන පරිදි වැඩි කිරීමට යෝජනා කරනු ලබනවා.

State

ජීවන වියදම වැඩිවීමේ සැබෑ අභියෝගය පිළිබඳව ද අමාත්‍යවරයා 2022 අයවැය ඉදිරිපත් කරමින් අදහස් දැක්විය.

State

The government plans to initiate talks with foreign parties to obtain green bond financing facilities to fund green ongoing projects, to meet the country’s climate commitments and to achieve the Sustainable Development Goals.

State

කොවිඩ් වසංගතයේ බලපෑම හේතුවෙන් 2020 වසර වන විට රාජ්‍ය ආදායම සියයට 9.2දක්වා පහත වැටී තිබේ.

State

2022 අයවැය සෞභාගයේ දැක්ම පරිපුර්ණ වශයෙන් සැලකිල්ලට ගෙන සකස් කළ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

State

පොලිස් නිලධාරින් රැසකට එකවර ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. ඒ අතර විශේෂ වන්නේ ඉතිහාසයේ පළමුවරට පොලිස් වෛද්‍ය සේවා අංශයට වෛද්‍යවරයෙකු පත් කිරීමයි. එලෙස පත් කර ඇත්තේ උප සේවා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වෛද්‍ය ඩබ්ලිව් සී රණසිංහයි. එහි පරිපාලන අංශයට වැඩබලන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පි කේ රණසිංහ පත් කර තිබෙනවා.

State

රාජ්‍ය සේවකයින් සඳහා යතුරුපැදි ලබාදීමේ වැඩසටහන නැවතත් ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා යෝජනා කර තිබේ.

State

මේ වනවිට ශ්‍රී ලංකාව තුළ ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2022 වසරේ අයවැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.

State

පොල් බටර්වලට වෙළෙඳපොළ තුළ හොඳ ඉල්ලුමක්

State

කොවිඩ් -19 වසංගතයෙන් බලපෑමට ලක්වු ක්ෂේත්‍ර කිහිපයකට මෙවර අයවැයෙන් සහන සලසා ඇතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

State

නාමල් අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයෙන් කළ ඉල්ලීම

State

2022 වර්ෂයට අදාළ අයවැය ලේඛනය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් අද පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

State

මෙවර අයවැයේ වැදගත් ම යෝජනාව වන්නේ ගම සමඟ පිළිසඳර ග්‍රාමීය සංවර්ධන වැඩසටහන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

State

While taking into account the views and opinions of various parties regarding the implementation of the concept of One Country, One Law’, the Presidential Task Force has decided to consult the public opinion, Task Force Chairman Ven. Galagodaaththe Gnanasara Thera said.