Monday, April 13, 2026
Follow Us
State

අද සිට දින 50ක කාලයක් යන තුරු තාවකාලිකව සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව වසා දැමීමට තීරණ කළ බවත් එයින් රටේ ඉන්ධන හිඟයක් ඇති නොවන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කර සිටිනවා.

State

අඩු ආදායම්ලාභීන්ට යම් සහනයක් ලබාදිය යුතුවන අතර ඒ සඳහා අවශ්‍ය පියවර ගතයුතුව ඇති බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා.

State

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ අන්තර් හුවමාරුව හා පවතින කැළණි පාලම අතර කොටස අද උදෑසන 06 යේ සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා වසා තැබෙන බව මහාමාර්ග අමාත්‍යාංශය පවසනවා.

State

ඉදිරි සති පහ හය රටක් ලෙස පරිස්සම් වන්න

State

රිය අනතුරු සම්බන්ධයෙන් ගාස්තුවක් අය කිරීමට මෙවර අයවැයෙන් ඉදිරිපත් කර ඇති යෝජනාව මගින් ජනතාව මත අතිරේක බරක් පැට නොවෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

State

ඩීසල් වෙනුවට පෞද්ගලික බස් රථ සඳහා භූමිතෙල් ලබාදෙන ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන තොග ලබා නොදීමට ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ අවධානය යොමුව තිබෙනවා.

State

30 ට පෙර අදහස් දනුම් දිය යුතුයි

State

මහා පරිමාණයෙන් අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය පසු දිනම විනාශ කිරීම සදහා නව ක්‍රමවේදයක් මේ වනවිට සකස් කරමින් ඇතැයි ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න පවසනවා.

State

ශිෂ්‍යත්වය, උ.පෙළ සහ සා.පෙළ සිසුන්ට දැනුම්දීමක්

State

රාජ්‍ය සේවයේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමේ කිසිඳු විද්‍යාත්මක පදනමක් නොමැති බව සංවර්ධන නිලධාරී සේවා සංගමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි පැවසුවේ විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමෙන් රටට අත්වන ප්‍රතිලාභය කුමක්දැයි තමන් නොදන්නා බවයි.

State

අයවැයෙන් රාජ්‍ය සේවකයින් නොසලකා හැරලාද ?

State

විදෙස් රැකියාවලට යන්න ඉන්න අයට දැනුම්දීමක්

State

රජයේ පාසල්වල අනෙකුත් සියලුම ශ්‍රේණි ලබන සතියේ ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

State

ජාතික ආරක්ෂාව සම්භන්ධයෙන් පැවති දිගුකාලීන අවශ්‍යයතාවක් ඉටු කරමින් ජාතික ආරක්ෂක විද්‍යාලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් අද විවෘත විය.

State

වසරක් යනකම් වැටුප් වැඩි කරන්නේ නෑ

State

REUTERS: Sri Lanka is confident of not defaulting on its debt repayments and will work on gradually improving the quality of its foreign exchange reserves, Finance Minister Basil Rajapaksa said on Saturday, a day after presenting the 2022 annual budget.

State

වාහන ආනයනය සම්බන්ධයෙන් පනවා ඇති සීමා තවදුරටත් ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යංශය පවසනවා. ඒ අනුව විදේශ වාහන සඳහා වෙළඳපොල විවෘත කිරීම තවදුරටත් ප්‍රමාද වනු ඇත.

State

The Excise notification has been issued by Finance Minister Basil Rajapaksa amending the excise duty with effect from November 13, as per the 2022 budget.