Sunday, April 12, 2026
Follow Us
කල්‍යාණි රන් පිවිසුම ජනතා අයිතියට

ලංකාවේ ප්‍රථම වරට කේබල් මත ඉදි වූ පාලම


ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදි කල නව කැලණි පාළම ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි.

මෙම නව පාලම ‘කල්‍යාණී රන් පිවිසුම’ නමින් හඳුන්වනු ලබයි.

(Aruna)