Sunday, April 12, 2026
Follow Us
ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ අවදානම් නිවේදන නිකුත් කෙරෙයි

මාතලේ සහ මහනුවර ප්‍රදේශවාසීන්ට නිවේදනයක්


මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්වලට අදාළව නාය යෑමේ අවදානම් නිවේදන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

(Aruna)