The Government is to make the necessary legal amendments soon to pay the real value to the land owners when acquiring property for development activities.
Minister of Finance Basil Rajapaksa will present the second reading of the Appropriation Bill for the financial year 2022 in Parliament tomorrow (12).
2022 වසර සඳහා වන අයවැය ඇස්තමේන්තුව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් (12) පස්වරු 2.00ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
Zahran, who led the Easter Sunday attacks, had never met anyone from the intelligence units as per the available evidence, Minister of Public Security Sarath Weerasekera told Parliament today.
උත්සව සහ රැස්වීම් සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු නිරෝධායන නීති ඇතුලත් නව ගැසට් නිවේදනයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන විසින් නිකුත් කර තිබෙනවා.
එක රටක් - එක නීතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යනය කර ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බලකායට ජනාධිපතිවරයා විසින් පවරා දුන් බලය ජනාධිපතිවරයා විසින්ම ඉවත් කරගෙන තිබෙනවා.
විධිමත් ගෙවීම් සැලැස්මකින් තොරව ව්‍යාපෘතිවල යටිතල පහසුකම් සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය රුපියල් මිලියන 3,352 කට අධික මුදලක් වැය කර ඇතැයි කෝප් කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා. ඉන් රුපියල් මිලියන 2,300 කට අධික මුදලක් වැය කර ඇත්තේ මිල්ලනිය අපනයන සැකසුම් කළාපය සඳහායි. එම අපනයන සැලසුම් කළාපය ඉදිකිරීමට යෝජිත භූමියේ හිමිකාරිත්වය හෝ නිරවුල් කර ගැනීමකින් තොරව එතරම් මුදලක් වියදම් කිරීම සම්බන්ධයෙන් කෝප් කාරක සභාවේදී අවදානයට යොමු වුණා.
ගුරු වැටුප් විෂමතාවලින් තුනෙන් එකක් එකවර ගෙවීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පොරොන්දු වු බව ගුරු සංගම් පවසනවා.
පවතිත අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වූ ජනතාවට සහන සැලසීම සදහා අවශ්‍ය කටයුතු කඩිනමින් සම්පාදනය කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේය.
තම රජය තුළින් බලාපොරොත්තු වූ අරමුණ ඉටු නොවන්නේ නම් අලුත් කණ්ඩායමක් සොයා ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.
තරුණ තරුණියන් විශාල වශයෙන් පාස්පෝට් පෝළිම් වල රැඳී සිටින්නේ රටේ ප්‍රශ්න ඇති නිසා නොව වත්මන් රජය විශාල වශයෙන් විදේශ රැකියා අවස්ථාවන් ලබාදීම නිසා බව ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසයි.
නඩු කටයුතු ප්‍රමාදවීම සහ ඉන් ජනතාව අපහසුතාවට පත්වීම තමන් පිළිගන්නා බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසනවා.
දිවයිනේ පැවති තද වැසි තත්ත්වයේ අඩුවීමක් අද සිට අපේක්‍ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිණිකොනදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩුපීඩන කලාපය මේ වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.
Due to the inclement weather, the government agents in charge of Mannar and Killinochchi districts have decided to close all government schools today (10) until further notice in the district for students.
Page 266 of 641