Wednesday, February 18, 2026
Follow Us
රට හැර යන පිරිස වැඩි වෙලාද? විදේශ සේවා නියුක්ති කාර්යාංශය කරුණු කියයි

විදෙස් රැකියා සඳහා මෙම වසරේ මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 92,000 කට අධික සංඛ්‍යාවක් විදෙස් ගත වී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්්‍යංශය පවසනවා. මෙවැනි විශාල පිරිසක් රට අතහැර යාම සම්බන්ධයෙන් විවිධ පාර්ශව ඉකුත් සමයේ විවිධ අදහස් පළ කළා.

ඇතැම් පිරිස් චෝදනා කළේ රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ ශ්‍රී ලාංකිකයින් රට අතහැර යන බවයි.

(Neth)