Tuesday, February 17, 2026
Follow Us
State

20ට වැඩි අය බූස්ටර් එන්නත ගන්න ඕන මෙහෙමයි

State

උත්සව සමයේ සංචරණය කරන්නේ නම්, බූස්ටර් එන්නත ලබාගැනීම අනිවාර්ය බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

State

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් කළ හෙළිදරව්ව

State

කොළොම්තොට සරසවි උයන ජනතා අයිතියට

State

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස් ආර් ආටිගල සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කැඳවා තිබෙනවා.

State

නැනෝ දියර පොහොර කෑන් පුපුරායාම සම්බන්ධයෙන් මේ වන විට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ දැඩි කතාබහක් ඇතිවී තිබෙනවා.

State

කඩිනමින් එන්නත ලබා දෙන්නැයි ඉල්ලීමක්

State

නත්තල් දිනයේදී සංචාරක අමාත්‍යංශයේ අනුමත හෝටල්වලට මත්පැන් අලෙවි කිරීම සඳහා අවසර ලබාදී ඇති බවට කොළඹ අගදරගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සිදුකළ ප්‍රකාශය සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කරනවා.

State

නොරොච්චෝලේ බලාගාරයේ අලුත්වැඩියා කෙරෙන ජනණ යන්ත්‍රය අනිද්දා වන විට ජාතික විදුලි පද්ධතියට එක්කර ගැනීමට හැකිවනු ඇතැයි විදුලිබල අමාත්‍යංශය පවසනවා.

State

පී.බී.ගේ ඉල්ලා අස්වීමත් සමග අනුරට උසස්වීමක්

State

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීමට අදාලව අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා. ඒ ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරවයි.

State

දෙහිවල සත්වෝද්‍යානය තුළ පසුගිය මාස 03ක කාලය තුලදී උපත ලද ක්ෂීරපායි සත්ව පැටවුන් සඳහා සුදුසු නම් තැබීමට අවුරුදු 18න් පහල දුදරුවන්ට අවස්ථාවක් ලබා දීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් තීරණය කර තිබෙනවා.

State

දුම්රිය ස්ථානාධිපතිවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

State

දරුවන් පසුපස ඩෙංගු පන්නයි

State

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 50ක මිල අඩු වෙයි

State

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයෙන් පණිවිඩයක්

State

ඇමති චන්න කියයි

State

විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ට රජයෙන් රතු එළියක්