Tuesday, February 17, 2026
Follow Us
ස්වාධීන රූපවාහිනී සේවයට නව සභාපතිවරයෙක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලැබුනු සභාපතිකම


ස්වාධීන රූපවාහිනී සේවයේ නව සභාපති ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා ව පත්කර තිබේ.

එම පත්වීම 03 සිට ක්‍රියාත්මක බවට තොරතුරු වාර්තා වේ.

(Aruna)