Tuesday, February 17, 2026
Follow Us
සමෘද්ධි ලාභීන්ටත් අතිරේක දීමනාවක්

ආබාධිත සෙබළුන්ට රුපියල් 5000ක දීමනාවක්


සමෘද්ධි ලාභීන්ගේ 3500 මාසික දීමනාව ජනවාරි මාසයේ සිට අතිරේකව රුපියල් 1000ක දීමනාවක් ලබාදීමට ද තීරණය කර තිබේ.

විශේෂ මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍යවරයා මේ බව පවසා ඇත.

එමෙන්ම ආබාධිත දීමනා ලබන සෙබළුන් සඳහා ද මෙම රුපියල් 5000 දීමනාව ලබාදීමට කැබිනට් මණ්ඩලය යෝජනා කර ඇති බව මුදල් ඇමතිවරයා සඳහන් කළේය.

(Aruna)