Tuesday, February 17, 2026
Follow Us
සියලු රාජ්‍ය සේවකයින් අද සිට සේවයට

c ගැන ගත් තීරණය


සියලු රාජ්‍ය සේවකයින් අද (03) සිට සේවයට කැඳවීමට රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

කොවිඩ් ව්‍යාප්තියත් සමග පසුගිය කාලයේ රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමේදී ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි සිදුකිරීමට අවසර ලබා දී තිබුණි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිකුත් කළ සෞඛ්‍ය මාර්ගොපදේශවලට අනුව අද සිට රාජ්‍ය සේවය පූර්ණ ධාරිතාවයකින් පවත්වා ගෙන යන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පැවසුවේය.

(Aruna)