නව පාසල් වාරයත් අදින් ඇරඹේ 2022 වර්ෂයේ පළමු පාසැල් වාරය අදින් ආරම්භ වනවා. පාසැල් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව පාසැල් කටයුතු පවත්වාගෙන යා යුතු බවට බලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේ. (Neth)