Monday, February 16, 2026
Follow Us
State

රටතුළ පවතින ඉන්ධන සහ විදුලි අර්බුදයට විසදුම් වශයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ඊයේ පැවති කැබිනට් මණ්ඩලයට යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා.

State

මේ වන විට පවතින විදුලි අර්බුදයට ප්‍රධාන හේතුව 2014 වසරේ සිට මේ දක්වා විදුලි උත්පාදනයට කිසිදු ප්‍රධාන සැලැස්මක් ක්‍රියාත්මක නොවීම බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති ජනක රත්නායක පැවසුවේ 2016 වසරේදී ඉදිරි වසර 20 වෙනුවෙන් සකස් කළ ජාතික විදුලි ජනන සැලැස්මේ නිර්දේශ පවා ක්‍රියාත්මක කර නොමැති බවයි.

State

දැවි තෙල් නොමැති වීම හේතුවෙන් බත්තල විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතුද තවත් නොබෝ වේලාවකින් නතරවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

State

අවශ්‍ය පරිදි ඉන්ධන ලැබුණහොත් අද සහ හෙට විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.

State

සෞඛ්‍ය ඇමතිගෙන් හෙලිදරව්වක්

State

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් හදිසි පියවරක්

State

2021-2022 මහ කන්නයේ වී අස්වැන්න අඩුවීමක් සිදුවුවහොත්, ඒ සඳහා වන්දි මුදලක් ගෙවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව, ගොවින් සඳහා වී කිලෝග්‍රෑම් 01ක් සඳහා රුපියල් 25ක් බැගින් ගෙවීමටයි තීරණය කර ඇත්තේ.

State

හෝටල් සේවා සැපයුම්කරුවන්ට මහබැංකුවෙන් නිවේදනයක්

State

කැම්පස් යන්න බැරි වුණු සිසුන්ට සුහ ආරංචියක්

State

ලංකා වානේ සංස්ථාව පිහිටි කඩුවෙල ඉඩම ව්‍යාපාරිකයෙකුට ලබාදීම සම්බන්ධයෙන් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන ඉදිරිපත් කළ ආන්දෝලනාත්මක යෝජනාවට ඊයේ දිනයේද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව නැහැ.

State

විදුලි කප්පාදුවක් නෑ ලු

State

ජල පාරිභෝගිකයින් ගැන ජල සම්පාදනයෙන් ගත් තීරණය

State

ඇමතිගෙන් ප්‍රකාශයක්

State

රටට අලුත් ව්‍යවස්ථාවක් හඳුන්වා දීම ආණ්ඩුවේ ප්‍රමුඛතම කාර්යභාරය වන බව විදේශ අමාත්‍ය ජී.ඇල්. පීරිස් මහතා පවසනවා. ඉදිරි කාලය තුළදී එම කාර්යය සඳහා ප්‍රධාන තැනක් ලබාදෙන බවයි ඇමතිවරයා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.

State

බූස්ටර් මාත්‍රාව නොගන්නා අයට වැඩ වරදී

State

එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එම කාර්ය සාධක බලකායේ සාමාජිකයින් අතර පසුගිය 20 වනදා පැවැත්විණි.

State

මින් ඉදිරියට විදුලි කප්පාදුවක් සිදුනොකරන බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ ප්‍රකාශ කර සිටිනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අද දහවල් පැවති සාකච්ජාවකින් අනතුරුව අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

State

A digital wallet will be introduced to all citizens after the issuance of the Digital National Identity Card, Minister Namal Rajapaksa said.