Monday, February 16, 2026
Follow Us
අද විදුලි කප්පාදුවක්

විදුලිය කැපෙන වේලාවන් මෙන්න


අද දින සිට වරින් වර දෙවරක් විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

ඒ අනුව අද හවස 2.30 සිට 6.30 දක්වා පැයක විදුලි කප්පාදුවක්.

හවස 6.30 සිට රාත්‍රී 10.30 දක්වා මිනිත්තු 45ක විදුලි කප්පාදුවක්

(Aruna)