Tuesday, September 29, 2026
Follow Us
State

අති විශේෂ ගැසට් නිවේදනය මෙන්න

State

අද අලුයම 5 සිට සිදුවූ දේ

State

පොදු ස්ථානවලට ඇතුළුවීම සඳහා පූර්ණ එන්නත්කරණය අනිවාර්යය කිරීම අප්‍රේල් මස 30 න් පසු ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

State

ජනාධිපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක්

State

ඇඳිරිනීතිය පැනවූ ප්‍රදේශ මෙන්න

State

පවතින ඉන්ධන සහ විදුලි අර්බුධය හේතුවෙන් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ රාජකාරි සඳහා අත්‍යාවශ්‍ය සේවකයින් පමණක් කැඳවීමට අවශ්‍ය අවසරය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් ලබා ගන්නා ලෙසට තමන් සිය අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දුන් බව අමාත්‍ය නාමල් රාජපක්ෂ සඳහන් කර සිටිනවා.

State

ඉන්ධන පිළිබඳව දැවැන්ත අර්බුදයක් නිර්මාණය වී තිබියදී ඉන්ධන පරිභෝජනය 50% කින් ඉහළ ගොස් ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා. මෙරට දෛනික පෙට්‍රල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 3000 ක් වුවද මේ වනවිට එය මෙට්‍රික් ටොන් 5500 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ඇමතිවරයා පවසන්නේ.

State

මුදල් ඇමති විශේෂ සාකච්ඡාවක

State

සත්තුවත්තට අලුත් ලොක්කෙක් අද එයි

State

මෙම වසරේ පළමු කාර්තුවේදී අමෙරිකානු ඩොලර් බිලියන 03 ක ණය වාරිකයක් ගෙවා දැමූ බව මුදල් අමාත්‍යංශය පවසනවා. එම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ නියමිත කාලයේදී නියමිත පරිදි ශ්‍රී ලංකාව ණය වාරික ගෙවාදමමින් සිටින බවයි.

State

ඉන්ධන පිරිමසා ගැනීමේ පියවරක්

State

ලංවිම සේවකයින්ට පඩිත් නැතිවෙන ලකුණු

State

නුගේගොඩ, ජුබිලි කණුව අසළ උද්ඝෝෂණයක නිරත පිරිස අතර සිටි සංවිධානාත්මක අන්තවාදීන් පිරිසක් කළහකාරී ලෙස හැසිරෙමින් ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇති කළ බව අනාවරණ වන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

State

දැනට පවතින විදුලි කප්පාදුව තවත් පැය 02කින් හෝ අඩු කර ගැනීමට ආණ්ඩුවේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව ෂධක්‍ සමාගමෙන් ඩීසල් මෙටි්‍රක් ටොන් 6,000ක් ලබා ගැනීමටයි සැලසුම් කර ඇත්තේ. ඒ, ජනාධිපතිවරයාගේ උපදෙස් මතයි.

State

“ජනතාවට විදුලිය නැතුව විදුලිබල මණ්ඩලයක් මොකටද?.”

State

විදුලිය කැපෙන්නේ මෙහෙමයි
පැය 12ක කාලයක් විදුලිය කප්පාදු කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසම අවසර ලබාදී තිබේ.

විදුලිය කැපෙන සම්පූර්ණ කාලසටහන මෙතැනින්

(Aruna)

State

මේක දේශපාලනය කරන වෙලාවක් නෙමෙයි. රට ගැන හිතල හැමෝම වැඩ කළ යුතු වේලාවක් යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

State

අද (31) විදුලිය කැපෙන්නේ මෙහෙමයි