Thursday, April 09, 2026
Follow Us
වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරිනීතිය පැනවේ

ඇඳිරිනීතිය පැනවූ ප්‍රදේශ මෙන්න


වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරිනීතිය පැනවූ බව පොලිස්පතිවරයා පවසයි.

පොලිස්පති සී.ඩී .වික්‍රමරත්න මහතා සඳහන් කළේ, කොළඹ උතුර, කොළඹ දකුණ, මැද කොළඹ සහ නුගේගොඩ පොලිස් කොට්ඨාසයට එලෙස නැවත දැනුම්දෙන තුරු ඇඳිරිනීතිය ක්‍රියාත්මක කෙරෙන බවය.

(Aruna)