Tuesday, September 29, 2026
Follow Us
මැයි සිට පූර්ණ එන්නත්කරණය අනිවාර්යය වන ලකුණු

පොදු ස්ථානවලට ඇතුළුවීම සඳහා පූර්ණ එන්නත්කරණය අනිවාර්යය කිරීම අප්‍රේල් මස 30 න් පසු ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසුවේ ඊට අදාළ පොදු ස්ථාන පිළිබඳ නිර්වචනයන් ඉදිරියේදී ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි.

(Neth)