Saturday, February 14, 2026
Follow Us
සත්තුවත්තේ ලොක්කී එළියට

සත්තුවත්තට අලුත් ලොක්කෙක් අද එයි


ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස නියෝජ්‍ය වන සංරක්ෂක තිලක් ප්‍රේමකාන්ත පත්කර ඇත. ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ ෂර්මිලා රාජපක්ෂ එම තනතුරින් ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය විසින් ඉකුත් සඳුදා තීරණය කරන ලදී.

නව අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (31 වැනිදා ) සිය තනතුරේ වැඩ භාරගැනීමට නියමිතය. තිලක් ප්‍රේමකාන්ත මීට පෙර නුවරඑළිය සහ කුරුණෑගල දිසා වන නිලධාරී ලෙසද සේවය කර ඇත.

(Aruna)