The Railway Department cautioned motorists and pedestrians to be watchful when using the railway crossings during the power cuts where the railway gates do not function, Railways Superintendent (Transportation) A. D. G. Seneviratne said.
යළි මුදල් අමාත්‍ය ධූරය භාර නොගන්නා බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා. ඒ, 05 පැවති පාර්ලිමේන්තු රැස්වීම අවසානයේ ඉන් පිටතට පැමිණීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
මුදල් අමාත්‍ය ධූරය භාර ගන්නා ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හිටපු වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වනවා. එම ඉල්ලීමට හිටපු අමාත්‍යවරයා එකගතාව පල කර ඇති බවද වැඩි දුරටත් වාර්තා වුණා.
ඉකුත් වසරේ සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේ කොරෝනා රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම කළ බැවින් මෙවර අවුරුදු සමයේ සියලු ජනතාව ඉතා සැලකිලිමත් විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. අවුරුදු සමයේ සිදුකෙරෙන ප්‍රධාන ක්‍රියාවලීන්වලදී අවධානයෙන් කටයුතු කරන්නැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ජනතාවගෙන් ඉල්ලීමක්ද කළා.
**With the exit of the SLFP and some government MPs threatening to sit independent, the government has lost its 2/3rd majority
**The SLPP is now trying to hold on to its 113 seats so that it could continue in government
Page 208 of 647