යලි මුදල් ඇමතිකම භාර ගන්නවද ? බැසිල් පිළිතුරු දෙයි යළි මුදල් අමාත්‍ය ධූරය භාර නොගන්නා බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා. ඒ, 05 පැවති පාර්ලිමේන්තු රැස්වීම අවසානයේ ඉන් පිටතට පැමිණීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්. (Neth)