State
පවතින දේශපාලන අර්බුදයට බොහෝ පාර්ශව විවිධ විසඳුම් ඉදිරිපත් කරමින් සිටිනවා. විරෝධතාවයේ නිරත ජනතාව පවසන්නේ සමස්ථ ආණ්ඩුවම ඉවත් විය යුතු බවයි. ජනාධිපතිවරයා ඉවත්විය යුතු බව තවත් පාර්ශවයක් පවසද්දී, අග්‍රාමාත්‍යවරයා ද ඉවත්විය යුතු බවට තවත් පාර්ශවයක් අදහස් පළ කරනවා.
Details
Created: 08 April 2022
State
අවුරුදු සමයේ සහල් මිල මෙන්න
Details
Created: 08 April 2022
State
පාර්ලිමේන්තු අවට දැඩි රථ වාහන තදබදයක්
Details
Created: 07 April 2022
State
අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය 5ක් ඇතුළත්
Details
Created: 08 April 2022
State
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (07) දින ජාතිය ඇමතීමේ සූදානමක් ඇති බව වාර්තා වෙයි.
Details
Created: 07 April 2022
State
අද (07) පෙරවරුවේ අලුතින් කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට නියමිත බව වාර්තා වේ.
Details
Created: 07 April 2022
State
Says no other solution than approaching these agencies Says must seek immediate bailout, moratorium or bridging finance arrangement Asks Opp. to lend its expertise at time of dire national need
Details
Created: 08 April 2022
State
ආර්ථික අර්බුදය හරහා මේ වන විට මතුව තිබෙන දේශපාලන අර්බුදය විසඳීම වෙනුවෙන් අගමැති ධූරය විපක්ෂයට ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සූදානමින් පසුවන බව වාර්තා වෙයි.
Details
Created: 07 April 2022
State
මතුව ඇති තත්ත්වයන් යටත් ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය සහ පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තර කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් එම අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් අල්විස්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති බවයි වාර්තා වුණේ.
Details
Created: 07 April 2022
State
සති දෙකකට පසු නිදහස් වූ ඩීසල් නැව
Details
Created: 08 April 2022
State
රාජ්‍ය සේවා අමාත්‍යාංශය නිවේදනයක්
Details
Created: 07 April 2022
State
- GR appoints high powered advisory team to advise on IMF and debt management
- Bandula Gunawardena's name was proposed for Finance but he hesitates
- Finance Minister, CBSL Governor, Treasury Secretary seats vacant
- SL expected to be at IMF by second week of April
Details
Created: 07 April 2022
State
ඇමති නැති මුදල් අමාත්‍යාංශයට ලේකම්වරයෙක් එයි
Details
Created: 08 April 2022
State
කබ්රාල්ට එරෙහිව නියෝගයක්
Details
Created: 07 April 2022
State
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්
Details
Created: 07 April 2022
State
ඔබේ ප්‍රදේශයට විදුලිය විසන්දි වෙන වේලාව මෙන්න
Details
Created: 08 April 2022
State
කල් දැමුණු ශ්‍රේණි විභාගය පැවැත්වෙන දිනය
Details
Created: 07 April 2022
State
ජනපතිට අලුතෙන් උපදෙස් දෙන්න පත්වුණු අය මෙන්න
Details
Created: 07 April 2022