Thursday, April 09, 2026
Follow Us
නව කැබිනට් මණ්ඩලය මෙන්න

මුදල් අමාත්‍යංශය පමණක් වෙනස් වේ


ස්ථිර කැබිනට් මණ්ඩලය පත් කරනතෙක් තාවකාලික කැබිනට් මණ්ඩලය ප්‍රකාශයට පත් කර ඇති බව දිනේෂ් ගුණවර්ධන පවසයි. එය මෙසේයි.

විදේශ කටයුතු අමාත්‍ය -මහාචාර්ය ජී. ඇල්. පීරිස්
මුදල් අමාත්‍ය -අලි සබ්රි
අධ්‍යාපන අමාත්‍ය -දිනේෂ් ගුණවර්ධන
මහාමාර්ග අමාත්‍ය – ජොන්ස්ටන් ප්‍රනාන්

(Aruna)