Tuesday, September 29, 2026
Follow Us
පාසල් නිවාඩුව ගැන ගත් හදිසි තීරණය

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්


රජයේ සියලුම පාසල් සහ රජයේ අනුමත සියලුම පෞද්ගලික පාසල් නිවාඩුව අද (07) සිට ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

නව පාසල් වාරය අප්‍රේල් 18 වනදා සිට යළි ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.

මේ අතර කතෝලික පාසල් ද අදාළ තීරණය අනුව කටයුතු කරන බව දැනුම් දී තිබේ.

(Aruna)