Saturday, February 14, 2026
Follow Us
ආරක්ෂක ලේකම්ගෙන් විශේෂ ප්‍රකාශයක්

උද්ඝෝෂකයන්ට ආරක්ෂක අමාත්‍යාංශයෙන් පණිවිඩයක්


උද්ඝෝෂණවලදී ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට සම්බන්ධ වන සියලු පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

(Aruna)