Saturday, February 14, 2026
Follow Us
ජනපති ගැසට්ටුවක් බලරහිත කරයි

ජනපති හදිසියේ ගත් තීරණය



දැනට පනවා ඇති “මහජන හදිසි අවස්ථා තත්ත්වය ” ඉවත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනූව මහජන හදිසි අවස්ථා තත්ත්වය (05) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කර ඇත.

පසුගිය 02 වනදා ශ්‍රී ලංකාව තුළ “මහජන හදිසි අවස්ථා තත්ත්වයක්” ප්‍රකාශයට පත්කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිතුක් කළේය.

(Aruna)