Tuesday, April 07, 2026
Follow Us
State

ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර් අවහිර කිරීම හෝ ඒවාට හානි කිරීමෙන් වලකින ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

State

IOC සමාගම සමඟ විශේෂ සාකච්ඡාවක්

State

රටේ උද්ගතව ඇති අර්බුදය විසඳීමට රජය කටයුතු කරමින් සිටින බවත්,ජනතාව යොදා ගනිමින් වෙනත් සංවිධාන කරගෙන යනු ලබන දේශපාලන කුමන්ත්‍රණ ගැන ජනතාව අවබෝධයෙන් සිටිය යුතු බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.

State

රඹුක්කන පොලිස් බලප්‍රදේශයට පොලිස් ඇඳිරිනීතිය

State

Chief of Defence Staff and Army Commander General Shavendra Silva said yesterday that the Sri Lanka Army does not mean harm to people whom they have committed to protect and neither does it hatch secret agendas as alleged.

State

රාජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දීමද ආරම්භ වී තිබේ.

State

ගෑස් නිකුත් කිරීම ගැන ලිට්රෝ සමාගම කිවූ දේ

State

විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණයට අදාළ සාධනීය කරුණු ඇතුළත් නව ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

State

ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. ලංකා IOC සමාගම ඉන්ධන මිළ ඉහල දමා ඇති පසුබිමක ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ද ඉන්ධන මිල වැඩි කිරීමට සූදානම් දැයි නෙත් නිවුස් විමසීමක් කලා.

State

රඹුක්කන සිදුවීම ගැන පොලීසිය කියන කතාව

State

මුව ආවරණ පැළඳීමේ රෙගුලාසි අද සිට ලිහිල් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. මේවනවිට පවතින තත්ත්වයන් සැලකිල්ලට ගෙන සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම තීරණයට එළඹි බවයි නව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ.

State

නව ඇමැති මණ්ඩලය මෙන්න

State

පැය 03 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක්

State

අතීතයේ කුමන අඩුපාඩු සිදු වී තිබුන ද, වර්තමාන අභියෝගයන් සහ දුෂ්කරතාවන් කළමනාකරණය කිරීමේ වගකීම තිබෙන්නේ ජනතාව විසින් තෝරා පත්කළ ජනාධිපතිවරයා වන තමා අත බවත් කුමන දුෂ්කරතාවයක් හෝ අභියෝගයක් මධ්‍යයේ වුවත් තමන් එම වගකීම පැහැර නොහරින බවට තමා පත්කළ ජනතාවට පොරොන්දු වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා.

State

නව කැබිනට් මණ්ඩලය අද (18) දිනයේදී දිවුරුම් දීමට නියමිත බව ආරංචිමාර්ග පවසයි.

State

රෝහල්වල හදිසි නොවන සැත්කම් කල් දැමේ

State

ලංකා විදුලි බල මණ්ඩලයෙන් නිවේදනයක්

State

2022 අධ්‍යයන වර්ෂයේ පළමු පාසල් වාරය අද ආරම්භ වනවා. කෙසේ වෙතත් කලින් සැලසුම් කර තිබූ පරිදි අමතර පැයක කාලයක් පාසල් පැවැත්වීමට ගෙන තිබූ තීරණය තාවකාලිකව අත්හිටවූ බවයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඊයේ ප්‍රකාශ කළේ.