Saturday, February 14, 2026
Follow Us
ඉන්ධන නිකුත් කිරීම සීමා කරයි

අද සිට වාහනවලට නිකුත් කරන ඉන්ධන ප්‍රමාණයන් මෙන්න


අද (05) සිට ඉන්ධන පිරවුම්හල් වලින් වාහන සදහා ඉන්ධන නිකුත් කිරීම සීමා කර ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.

ඒ අනුව, යතුරු පැදි, ත්‍රිරෝද රථ, මෝටර් රථ, වෑන්, ජීප් සදහා එම ඉන්ධන නිකුත් කිරීමේ සීමාව අදාළ වේ.

යතුරු පැදි සදහා රු. 2000
ත්‍රීරෝද රථ සදහා රු. 3000
කාර්, වෑන් සහ ජීප් රථ සදහා රු. 8000
කෙසේ වෙතත් බස් රථ, ලොරි රථ සහ වාණිජ රථ වාහන සදහා එම සීමා අදාළ නොවන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සදහන් කරයි.

(Aruna)