Monday, April 06, 2026
Follow Us
විශේෂ කැබිනට් රැස්වීමක් අද පස්වරුවේ

රටේ වත්මන් තත්ත්වය පිළිබදව අද විශේෂ සාකච්ඡාවක්


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අද (06) දිනයේදී විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවා තිබේ.

අද පස්වරු 5.30ට එම කැබිනට් රැස්වීම ආරම්භවීමට නියමිතයි.

රටේ වත්මන් තත්ත්වය පිළිබදව එහිදී සාකච්ඡා කිරීමට නියමිත බව ජනමාධ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා පැවසීය.

(Aruna)