අරගලයට දායක වූ ලක්ෂ සංඛ්‍යාත ජනතාව බලාපොරොත්තු වුණේ සමාජ ක්‍රමයේ වෙනසක් බවත් එය ඉටු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හැකි බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.
The main Opposition Samagi Jana Balawegaya (SJB) yesterday claimed that price controls were not the answer to combat soaring inflation and questioned President Ranil Wickremesinghe-led Government’s strategy to ensure quicker recovery from the worsening crisis.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුවේදී වෛද්‍ය වෝල්ටර් ජයසිංහට අයත් නිවාස සංකීර්ණයක රැදී සිටි බවට පළවූ වාර්තා සම්බන්ධයෙන් ඔහුගේ පාර්ශවයෙන් කරුණු දැක්වීමක් සිදුකර තිබෙනවා.
Former President Gotabaya Rajapaksa is to return to Sri Lanka during the first week of next month, Daily Mirror learns .
මේ වන විට රට තුළ ක්‍රියාත්මක මර්දනය වහාම නතර කරන ලෙස තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පෞද්ගලිකවම පවසා තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසුවේය.
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතාට අයත් බව පැවසෙන හෝටලයකට ගිනිතබා විනාශ කිරීම සහ එහි දේපළ හානිකිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු කොළොන්න පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
While urging the government to repeal the Prevention of Terrorrism Act (PTA), the National People's Power today called on the government to release the three student activists who were detained under the PTA.
මේ රටේ ජනතාව ඉල්ලා සිටියේ සිස්ටම් චේන්ජ් එකක් බවත්, එය ඇමැති තනතුරු වරප්‍රසාද වැනි කැරට් කළ මගින් කළ නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරමින් සිටි රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වීමට පෙර මර්දනීය තීන්දු නොගත් පුද්ගලයෙක් වන අතර ඔහු දැන් සිදුකරන්නේ පොහොට්ටු මන්ත්‍රීවරු සතුටු කිරීම මෙන්ම ජනාධිපති පුටුවේද ප්‍රශ්නයක් තිබිය හැකි බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසුවේය.
Premadasa says one law applied to Ramanayake and another to others
Calls on insults to courts and journalists to stop
Court orders CID to probe comments made by SLPP MP
සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහි කිරීම මේවනවිට අවම මට්ටමක පවතින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා. රටේ වත්මන් අර්බුදවලට විසදුම් සෙවීම සඳහා ඇතැම් පාර්ශව සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහි කිරීම සඳහා කැප නොවන බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.
සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සොයා පොලිස් කණ්ඩායමක් මේ වන විට මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍රයට පැමිණ සිටිනවා.
Page 126 of 556