Sunday, February 01, 2026
Follow Us
සනත් නිශාන්තට දඩුවම් ඉල්ලයි

කට වරද්දගත්ත මන්ත්‍රීට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක්


අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

නීතිඥවරයෙකු වන ප්‍රියලාල් සිරිසේන මහතා විසින් අදාළ චෝදනාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට දඬුවම් පමුණුවන ලෙස ඉල්ලමින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත, ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ නීතිපතිවරයා නම් කර තිබේ.

Aruna